Skip to Content

Student Registration Form

Please read the instructions carefully before completing this form.

මෙම පෝරමය පුරවීමට පෙර කරුණාකර පහත උපදෙස් හොඳින් කියවා අනුගමනය කරන්න.


Fields marked with * are mandatory and must be completed.

* සලකුණු කර ඇති ක්ෂේත්‍ර අනිවාර්යයෙන්ම පුරවිය යුතුය.


Kindly ensure that all information provided is accurate and complete, as these details will be used for official records and printed on your certificate.

ඔබ ලබා දෙන සියලුම තොරතුරු නිවැරදි සහ සම්පූර්ණ බව තහවුරු කරන්න, මන්ද මෙම තොරතුරු නිල වාර්තා සඳහා භාවිතා කරනු ලබන අතර ඔබගේ සහතිකයේ මුද්‍රණය කෙරේ.


Required Document Uploads / අවශ්‍ය ලේඛන උඩුගත කිරීම

  1. Curriculum Vitae (CV)
    Please upload your most up-to-date CV, including your latest qualifications and work experience.
    ඔබගේ නවතම සුදුසුකම් සහ වැඩ පළපුරුද්ද ඇතුළත් වන පරිදි යාවත්කාලීන කළ CV එකක් උඩුගත කරන්න.
  2. Educational & Professional Qualifications (Word Format)
    Download the template using the link above, complete all required details in the Word document, and upload the filled file here.
    ඉහත සබැඳිය භාවිතා කර ආකෘති පත්‍රය බාගත කර, අවශ්‍ය සියලු විස්තර පුරවා, සම්පූර්ණ කළ Word ගොනුව මෙහි උඩුගත කරන්න.
  3. Service Letters (Supporting Documents)
    You are required to provide service letters for each workplace mentioned in the above Word document.
    Please combine all service letters into one single PDF file and upload it using the designated upload field.
    ඉහත Word ගොනුවේ සඳහන් කර ඇති සෑම සේවා ස්ථානයක් සඳහාම සේවා සහතික ලබා දිය යුතුය.
    සියලු සේවා සහතික එක් PDF ගොනුවක් ලෙස එකතු කර, නියමිත ස්ථානයේ උඩුගත කරන්න.


Incomplete or incorrect submissions may result in delays in processing your application.

අසම්පූර්ණ හෝ වැරදි තොරතුරු සමඟ ඉදිරිපත් කරන ලද අයදුම්පත්‍රයන් සැකසීම ප්‍රමාද විය හැක.

Download Format

Thank you for your Submission!

Our team will message you back as soon as possible.

In the meantime we invite you to visit our website.

WhatsApp Floating Button